අමු මිරිස් කරලක් 15/= කට අලෙවි වෙයි . . .

දඹුල්ල නගරයේ සිල්ලර එළවලු වෙළෙඳපලේ අමු මිරිස් එක කරලක් රු 10ත් – 15ත් අතර මිලකට අලෙවි වී තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් රු 1,300 ත් 1,500 ත් අතර තොග මිලයකට අද (29) දින අලෙවි වී තිබේ.

එමෙන්ම සිල්ලර වෙළෙඳපලේ අමු මිරිස් කිලෝව රු 1,800 ක මිලකට අලෙවි වූ බව පාරිභෝගිකයින් පවසයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

TIN අංකය යනු කුමක් ද? . . .

Fri Dec 29 , 2023
ජනවාරි 1 වන දා සිට වයස අවුරුදු 18ට වැඩි සියලු ම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN) ලබා ගත යුතු බව දේශිය අදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ.එම්. නෆීර් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ ( දෙසැ. 28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති වැට් සංශෝධන පනත සහ එහි බලපෑම පිළිබඳව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x