පොදු වැසිකිළි ගාස්තුවත් ඉහළට . . .

ජල බිල්පත් වැඩිවීමත් සමඟ පොදු මහජන වැසිකිළි භාවිතයේදී අයකරනු ලබන ගාස්තුද ඉහළ දමා තිබේ.

ඒ අනුව වැසිකිළි භාවිතයේදී මෙතෙක් අයකළ ගාස්තුව රුපියල් දහයකින් ඉහළ දමා තිබේ.

ඒ අනුව මීට පෙර රුපියල් 20ක් වූ වැසිකිළි ගාස්තුව දැන් රු. 30ක් වී ඇත.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වැට් එකෙන් රිංගන වෙළෙන්දන්ට වැට බඳී . . .

Tue Jan 2 , 2024
වැට් බදු වැඩිකිරීමත් සමග වෙළෙන්දන්ට සිය සිතැඟි පරිදි භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ දැමීම වැළැක්වීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බවත්, පාරිභෝගිකයාට ලබාදෙන බිල්පත තුළ අනිවාර්යයෙන්ම වැට්බද්ද සටහන්විය යුතු බවත් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පැවසීය. වැට් බදු වැඩිකිරීමත් සමග භාණ්ඩවල මිල ගණන් සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x