ශ්‍රී ලංකාවට සැමවිටම ආදරය කළ ‘ක්‍රිකට් පිටියේ රිදී සීනුව’ යන විරුදාවලිය ලැබූ ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක ටෝනි ග්‍රෙග් නිහඬ වී වසර 11ක් සපිරෙයි. ටෝනි නැති විස්තර ප්‍රකාශක කුටිය දැන් හැම්ලට් කුමරු නැති රඟමඬලක් වැනිය. ප්‍රතාපවත් පෞරුෂයකින් හා මිත්‍රශීලි කටහඬකින් පරිපූර්ණ වූ ලොව අතිවිශිෂ්ටතම ගවේෂණාත්මක ක්‍රිකට් විස්තර විචාරකයා මියගිය පුවත ලොව […]

පාකිස්තානයේ එළැඹෙන මහ මැතිවරණයට තරග කිරීම සඳහා හිටපු අගමැති ඉම්රාන් ඛාන් විසින් ඉදිරිපත් කරනු ලැබූ නාමයෝජනාව එරට මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දැනට බන්ධනාගාරගත වී සිටින ඉම්රාන් ලබන පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත පාකිස්තාන මහමැතිවරණයට තරග කිරීම සඳහා පසුගියදා සිය නීතිඥවරයා මාර්ගයෙන් නාමයෝජනා භාර දී ඇති අතර, […]

වැට් බදු වැඩිකිරීමත් සමග වෙළෙන්දන්ට සිය සිතැඟි පරිදි භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ දැමීම වැළැක්වීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බවත්, පාරිභෝගිකයාට ලබාදෙන බිල්පත තුළ අනිවාර්යයෙන්ම වැට්බද්ද සටහන්විය යුතු බවත් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පැවසීය. වැට් බදු වැඩිකිරීමත් සමග භාණ්ඩවල මිල ගණන් සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ […]

ජල බිල්පත් වැඩිවීමත් සමඟ පොදු මහජන වැසිකිළි භාවිතයේදී අයකරනු ලබන ගාස්තුද ඉහළ දමා තිබේ. ඒ අනුව වැසිකිළි භාවිතයේදී මෙතෙක් අයකළ ගාස්තුව රුපියල් දහයකින් ඉහළ දමා තිබේ. ඒ අනුව මීට පෙර රුපියල් 20ක් වූ වැසිකිළි ගාස්තුව දැන් රු. 30ක් වී ඇත. aruna

වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් බදු අංක සඳහා ලියාපදිංචි කරවීම මේ වනවිට ආරම්භ කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊට අදාළ අයදුම්පත තම වෙබ්අඩියට පිවිසීමෙන් පිරවිය හැකි බවයි. තක්සේරු වර්ෂයක් සඳහා රුපියල් 1,200,000කට වැඩි ආදායමක් ලබන ඕනෑම පුද්ගලයෙකු බදු ගොනුවක් විවෘත කළ යුතු […]

ජපානයට බලපෑ භූ කම්පනය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජපාන අගමැතිවරයා සඳහන් කර ඇත්තේ, භූ කම්පනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, පුද්ගලයන් 1000ක පමණ දිවි බේරාගෙන ඇති බව ත් සුන්බුන් අතර […]

මහියංගණය විස්ස කණුව සිට රෝහණ හන්දියට යන අතුරු මාර්ගයේ පිහිටි පාලමක් අද (02) අලුයම   සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇතැයි මහියංගණය ප්‍රාදේශීය ලේකම් සංජය වීරසිංහ පැවසීය.  වර්ෂාව  අධික වීම හා  මහියංගන  දම්බරාව ඔයේ ජල මට්ටම ඉහළ යාම  නිසා  පාලම සම්පූර්ණයෙන් කඩා වැටී  ඇති බව ද ඒ මහතා පැවසීය. මේ අතර  මහියංගන රොටලවෙල  […]

ශ්‍රී ලංකාවේ පළමුවරට දෘෂ්ටි මායාවක් සහිත මාර්ග කොටසක් සොයාගැනීමට සමත්ව තිබේ. නාඋල-ඇළහැර ප්‍රධාන මාර්ගයේ මොරගහකන්ද ජලාශයට ආසන්න ප්‍රදේශයකින් මෙම මාර්ග කොටස හමු වී තිබෙයි ඊයේ උදෑසන,  හිටපු යුද හමුදා කර්නල්වරයෙකු වන රත්නප්‍රිය බන්දු මේ පිළිබඳව අතුල සේනාරත්න මහාචාර්යවරයාට වීඩියෝ මගින් දැනුම්දීමත් සමග එම ස්ථාන පරික්ෂාවට පැමිණි මහාචාර්යවරයා පැවසුවේ මෙවැනි ස්ථානයක් ශ්‍රී […]

ඊයේ  (01) පෙරවරුවේ පොලීසිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේතුව එක්ව, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වෙනත් අයෙකුගේ නමින් දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය හෝටලයක් එම ස්ථානයෙන් කඩා ඉවත් කළේය. දෙහිවල මුහුදු තීරයේ, ඩුබායීහී සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නැමැත්තා වෙනත් අයෙකුගේ නමින් එම හෝටලය පවත්වා ගෙන ගොස් තිබුණි. […]

2024 ජනවාරි 01 වැනිදා සිට VAT නොහොත් එකතු කළ අගය මත බද්ද, 15% සිට 18% දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීම පසුගිය දිනවල කතාබහට ලක් වූ කරුණක් විය. වක්‍ර බද්දක් වන මෙම බද්ද භාණ්ඩ හා සේවා මිල දී ගනු ලබන සෑම පාරිභෝගිකයෙකුට ම ගෙවීමට සිදුවන බද්දකි. රජය මෙම බදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.