ඈන් කුමරිය දිවයිනට . . .

එක්සත් රාජධානියේ රාජකීය කුමරියක වන ඈන් කුමරිය නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

අද (10) දහවල් 1.00ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 504 දරණ ගුවන් යානයෙන් ඇය මෙරටට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් ඈන් කුමරිය දිවයිනට පැමිණ ඇත.

දින දෙකක් කාලයක් මෙරට රුදී සිටීමට නියමිත ඈන් කුමරිය සංචාරය අතර තුර මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගැනීමට නියමිතය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මැණික් ගඟ පිටාර ගලයි . . .

Wed Jan 10 , 2024
මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෙල්ලකතරගම පූජා භූමිය ජලයෙන් යටවී තිබේ. එබැවින් එහි පැමිණෙන වන්දනාකරුවන්ට විමසිලිමත් වන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරනු ලැබේ. dinamina

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x