වේත්‍රධාරි සමුගනී . . .

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි  නරේන්ද්‍ර ප්‍රනාන්දු ලබන 30 වැනිදා විශ්‍රාම යාමට නියමිතය. ඔහුගේ පාර්ලිමේන්තු සේවා කාලය වසර 40කි.

නරේන්ද්‍ර ප්‍රනාන්දු ගේ සේවය පාර්ලිමේන්තුවේදී ලබන 24 වැනිදා  ඇගයීමට ලක් කෙරේ. එම ඇගයීම වෙනුවෙන් පැයක කාලයක් වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව එවැනි ඇගයීමක් සිදුකෙරෙන්නේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට සහ වේත්‍රධාරීවරයාට  පමණි.

  • සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කුඩු රජවරු ව්‍යපාරික වෙස් ගෙන යුරෝපයට පැන යති . . .

Sun Jan 14 , 2024
ඩුබායිහි සැඟවී සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවමින් සිටින ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත් සමඟ එම ජාවාරම්කරුවන් ඩුබාහි අතහැර යුරෝපය ඇතුළට තවත් රටවල් කිහිපයකට පලායමින් සිටින සිටින බවට වාර්තා වී තිබේ. ජාවාරම්කරුවන් ධනවත් ව්‍යාපාරිකයන් ලෙස වෙස් පෙරලාගෙන ඉතාලිය, ප්‍රංශය, එංගලන්තය, රුමේනියාව වැනි රටවලට පලා යමින් සිටී. මෙසේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x