අලුත් නායක ශ‍්‍රීධරන් . . .

ඉලංකෛයි තමිල් අරසු කච්චි නව නායකයෙක් තෝරාගැනීම සඳහා අද පැවති ඡන්දයෙන් එස්. ශ‍්‍රීධරන් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන නායකත්වයට තේරී පත්විය.

නායකත්වය සඳහා තරග වැදු පාර්ර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් ලබාගත්තේ ඡන්ද 136ක් ලබා ගනිද්දී ශ‍්‍රීධරන් ඡන්ද 186ක් ලබාගෙන තිබින.

දශක කීපයක් තිස්සේම එම පක්ෂයේ නායකත්වය දැරූ ආර්. සම්බන්ධන් දැනට මාස කීපයක් තිස්සේ රෝගී තත්ත්වයකින් පසුවීම මත එම පක්ෂයට නව නායකයෙක් පත් කරගන්නා ලදී.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ආයුර්වේද වෛද්‍යවරු පාර අවහිර කරති . . .

Mon Jan 22 , 2024
වෛද්‍යවරුන්ට දුන් රුපියල් 35,000 දීමනාවක ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (22) දහවල් පැවැත්වූ විරෝධතාව හේතුවෙන් මරදාන- පුරහල පාර අවහිරවීමෙන් වාහන තදබදයක් ඇතිවිය. ‘වෛද්‍ය දීමනාව වහා ලබාදෙනු සහ රජයේ ආයුර්වේද වෛද්‍ය සේවාවේ පුරප්පාඩු සඳහා වෛද්‍යවරු වහා බඳවාගනු’ ආදි සටන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x