ආයුර්වේද වෛද්‍යවරු පාර අවහිර කරති . . .

වෛද්‍යවරුන්ට දුන් රුපියල් 35,000 දීමනාවක ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (22) දහවල් පැවැත්වූ විරෝධතාව හේතුවෙන් මරදාන- පුරහල පාර අවහිරවීමෙන් වාහන තදබදයක් ඇතිවිය.

‘වෛද්‍ය දීමනාව වහා ලබාදෙනු සහ රජයේ ආයුර්වේද වෛද්‍ය සේවාවේ පුරප්පාඩු සඳහා වෛද්‍යවරු වහා බඳවාගනු’ ආදි සටන් පාඨ සහිත පුවරු ගෙන එහිදී ආයුර්වේද වෛද්‍යවරු විරෝධතාවයේ නිරත වූහ.

  • යොහාන් භාසුර, ශාන්ත රත්නායක
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විශ්ව බුද්ධා වෙනුවෙන් මාලිමා නීතීඥයා අධිකරණයේ . .

Mon Jan 22 , 2024
විශ්ව බුද්ධා නමින් පෙනී සිටින චීවරධාරියා වෙනුවෙන් අධිකරණයේදී පෙනී සිටින්නේ ජාතික ජනබලවේගයේ නීතිඥවරුන් බව උලපනේ සුමංගල හිමියන් සඳහන් කරති. විශ්ව බුද්ධා නම් පුද්ගලයාට ඇප ලබාගැනී වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ නීතිඥ උපුල් කුමාරපෙරුම ඇතුළු නීතිඥවරු පිරිසක් බවත් පවසන උන්වහන්සේ උපුල් කුමාරපෙරුම ජාතික ජන බලවේගයේ ප්‍රධානියකු බවද කියා සිටියහ. උන්වහන්සේ මෙම අදහස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x