විශ්ව බුද්ධා වෙනුවෙන් මාලිමා නීතීඥයා අධිකරණයේ . .

විශ්ව බුද්ධා නමින් පෙනී සිටින චීවරධාරියා වෙනුවෙන් අධිකරණයේදී පෙනී සිටින්නේ ජාතික ජනබලවේගයේ නීතිඥවරුන් බව උලපනේ සුමංගල හිමියන් සඳහන් කරති.

විශ්ව බුද්ධා නම් පුද්ගලයාට ඇප ලබාගැනී වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ නීතිඥ උපුල් කුමාරපෙරුම ඇතුළු නීතිඥවරු පිරිසක් බවත් පවසන උන්වහන්සේ උපුල් කුමාරපෙරුම ජාතික ජන බලවේගයේ ප්‍රධානියකු බවද කියා සිටියහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නව වේත්‍රධාරී කුෂාන් ජයරත්න . . .

Mon Jan 22 , 2024
නියෝජ්‍ය වේත්‍රධාරී  කුෂාන් ජයරත්න නව වේත්‍රධාරිවරයා  වශයෙන් පත්කිරීමට  නියමිතය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සිය ධූරයෙන් ලබන 30 වැනිදා විශ්‍රාම යාමට නියමිතය. නරේන්ද්‍ර ප්‍රනාන්දු  වසර හතළිහකට අධික කාලයක් පාර්ලිමේන්තුවේ  සේවය කළේය. විශ්‍රාම ලබන නරේන්ද්‍ර ප්‍රනාන්දු ගේ  සේවය ඇගයීමේ විවාදයක්  පැවැත්වීමට නියමිතය. කතානායකවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ අනුබද්ධ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x