රනිල් සහ මහින්ද සනත් නිශාන්තගේ නිවසට . . .

1

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවසට පැමිණියහ.

එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ සනත් නිශාන්ත අභාවයට පත්වීම පක්ෂයටත් ජාතියටත් රටටත් පාඩුවක් බවයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා සිදුකිරීමට සැලසුම් කර තිබේ.

අද (25) අලුයම කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවු රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත් වුණි.

  • aruna
Subscribe
Notify of
1 Comment
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments
Afterwest
3 months ago

I was recommended this website by my cousin I am not sure whether this post is written by him as nobody else know such detailed about my difficulty You are wonderful Thanks

Next Post

කන්දකාඩු යළිත් ඇවිලෙයි . . .

Thu Jan 25 , 2024
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හටගත් ගැටුමක් අතරතුර රැඳවූවන් පිරිසක් පලාගොස් ඇත. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි. ගැටුම අතරතුර රැඳවියන් 35ත් 40ත් අතර ප්‍රමාණයක් පළා ගොස් ඇති බව වාර්තාවේ. මේ වන විට පොලීසිය විසින් තත්ත්වය පාලනයට අවශ්‍ය පියවර ගෙන තිබේ. පලාගිය රැඳවූවන් කිහිපදෙනෙකු පොලිසියට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

1
0
Would love your thoughts, please comment.x
()
x