නිලමේවරයෙක් පෙරහැරේ ඇතු පිටින් වැටේ . . .

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වීදි සංචාරය කල පෙරහරක අලියකු පිට නැග ගමන් කරමින් සිටි නිලමේ වරයෙකු බිම ඇද වැටි තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී මෙම අනතුර සිදුවී ඇත.

වතුපිටවල රෝහලට ඇතුලත් කරනු ලැබු නිලමේවරයාගේ ඒත් අතක් බිඳී ගොස් තිබේ.

පෙරහැරේ අලි ඇතුන් දොළොස්‌ දෙනෙකු ගමන් කර ඇති අතර නිට්ටඹුව නගරයේ ව්‍යාපාරිකයන් ඇතුළු දොළොස් දෙනකු නිලමේ ඇඳුම් වලින් සැරසී එම අලි ඇතුන්ගේ පිටමතට නැග නිලමේවරුන් ලෙස පෙරහැරේ ගමන් කර ඇතැයි පොලිසිය කියයි.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජල අංශුවලින් සමන්විත කුඩා ග්‍රහයෙක් හමුවේ . . .

Mon Jan 29 , 2024
ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයන්, හබල් අභ්‍යවකාශ දුරේක්ෂයේ ආධාරයෙන්, ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත ග්‍රහලොවක් සොයාගෙන ඇත. විද්‍යාඥයන් මෙම නව ග්‍රහලෝකය නම් කර ඇත්තේ, ‘ජී.ජේ. 9827 ඩී’ යන නමිනි. ග්‍රහලෝකය අත්තේ ආලෝක වර්ෂ 97 ක් දුර්නි බව ද පැවැසෙයි. ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත වීම යනු මෙම ග්‍රහලොවේ ජීවීන් සිටීමට ඉඩ ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x