ලොරෙන්සෝ පුතා බේරා ගැනෙති . . .

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ මෙරට බහුදින යාත්‍රාවක් වූ ලොරෙන්සො පුතා සහ ධීවරයන් 6 දෙනා නිරුපද්‍රිතව අද (29) බේරාගත් බව නාවක හමුදාව පවසයි.

සීෂෙල්ස් වෙරළාරක්ෂක බළකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමනේ අනතුරුව ධීවරයන් 6 දෙනා බේරාගැනීමට හැකිවූ බව නාවික හමුදාව පවසයි.

  • ගයාන් සූරියආරච්චි
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වයසට යාම පමා කරන ස්වාභාවික ඖෂධයක් . . .

Mon Jan 29 , 2024
වයසට යාම ප්‍රමාද කරවන ස්වාභාවික ඖෂධයක් නිෂ්පාදනය කරමින් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් පවසයි. මෙම ඖෂධය ස්වාභාවික අමුද්‍රව්‍යවලින් සකසා ඇතිබව කොළඹ සරසවියේ විද්‍යාඥයෝ පවසති. දීර්ඝකාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් අනතුරුව මේවන විට එම ඖෂධය නිෂ්පාදනය කිරීමේ අවසන් අදියරේ පවතින […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x