පොලිස් ජල ප‍්‍රහාරක රථයක් ගිනිගනී . . .

පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානයේ නතර කර තිබූ ජල ප්‍රහාරක රථයක් හදිසි ගිනි ගැනීමට ලක්ව ඇත.

ගින්න ඇතිවීමත් සමඟ නිලධාරින් විසින් ගින්න පාලනය කර ඇති අතර ඇති අතර ගිනි ගැනීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇත.

ගිනි ගැනීමට හේතුව විමර්ශනයෙන් පසු මහජන සාමය කළමනාකරණ කොට්ඨාශය වාර්තා කරන ලෙසට දැනුම් දී තිබේ.

ගිනිගැනීම හේතුවෙන් රථයේ එන්ජින් කොටසට හා ඉදිරිස කොටසට අලාභ හානි සිදුවී ඇත.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සනත් නිශාන්තගේ නඩුවට අධිකරණය දුන් නියෝගය . . .

Wed Jan 31 , 2024
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත  එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (31) නියෝග කර තිබේ. මෙම පෙත්සම් අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී වගඋත්තරකාර සනත් නිශාන්ත මේ වන විට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x