පැය 12ක් කොළඹට ජල සැපයුම අත්හිටුවයි . . .

කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා රාත්‍රී 10 සිට ඉරිදා උදෑසන 10 දක්වා පැය 12 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ඔවුන් පවසයි.

ඒ අනුව කොළඹ 02, 03, 04 සහ 05 යන ප්‍රදේශවලට මෙන්ම, කොළඹ 07, 08, 09 සහ 10 යන ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බැසිල් රාජපක්ෂ කරන්නේ කාටවත් ඕන දේවල් නෙවෙයි . . .

Thu Oct 13 , 2022
“පක්ෂයේ කටයුතු සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂට අභියෝග කිරීමට කිසිවෙකුට හෝ නොහැකි” බව කෝප් කමිටු සභාපති මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසයි. පොදුජන එක්සත් පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ බැවින් එම පක්ෂයේ බහුතර මෙහෙයවීම් කටයුතු සිදු කරන්නේ ද බැසිල් රාජපක්ෂ බව මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීය. මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් පළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x