අභ්‍යවකාශයටම ගිය සුපිරි ක්‍රිකට් පන්දුව . . .

ජාත්‍යන්තර ක්‍රීකට් කවුන්සිලය විසින් සුවිශේෂී විඩීයෝවක් ඔවුන්ගේ ෆේස්බුක් ගිණුමේ පළකර තිබෙනවා.

ඒ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ප්‍රවර්ධනය කිරීම සඳහා ය.

එසේම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමේ අවස්ථාවට පිවිසීමට දැන් ක්‍රීඩාලෝලීන්ට හැකිය.

ඒ අනුව tickets.t20worldcup.com වෙබ් අඩවියට පිවිසීමෙන් මෙවර අමෙරිකාවේ සහ කොදෙව් දූපත් සත්කාරකත්වයෙන් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සියැසින් දැකගැනීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට හිමි වෙයි.

කෙසේ වෙතත්, එයට අදාළව ICC ය නිකුත් කර තිබූ ප්‍රවර්ධන වීඩියෝව පහතින් දැක් වේ.

  • Krishani

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කෙහෙළිය අත්අඩංගුවට . . .

Sat Feb 3 , 2024
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබේ. ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය පිළිබඳ හිටපු අමාත්‍යවරයාගෙන් ඊයේ පැය 10කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x