76 වැනි නිදහස් උත්සවය . . .

76 වැනි නිදහස් උත්සවයේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්ප්‍රාප්තියත් සමඟ උත්සවයේ සෙසු කටයුතු ආරම්භ වීමට නියමිතය.

ගාලු මුවදොර පිටියේ දී උත්සවය පැවැත්වෙන අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවිසින් සහභාගි වීමට නියමිතයි.

‘හදමු අලුත් රටක්’ යන්න මෙවර නිදහස් දිනයේ තේමාව වී තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මේ ගමන් මඟෙහිම ඉදිරියට යමු . . .

Sun Feb 4 , 2024
වත්මන් ශ්‍රී ලංකාවේ ගමන් මඟ නිවැරදි බව දැන් මුළු ලෝකයම ඉදිරියේ සනාථ වී ඇති බැවින් මේ ගමන් මඟෙහි ම ඉදිරියට ගොස් යළි සෞභාග්‍යය උදා කරගැනීමට මේ නිදහස් දිනයේ අදිටන් කරගත යුතු බව 76 වෙනි නිදහස් සමරු පණිවිඩයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටී. එම නිවේදනයේ මෙසේද දැක්වේ. නිදහසින් 75 වැනි වසර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x