කොළඹ රාජ්‍ය ඔසුසල සේවකයෝ වසති . . .

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යටතේ පාලනය වන කොළඹ පුරහළ ප්‍රධානම රාජ්‍ය ඔසුසලේ සේවකයන් දීමනා පිළිබඳව ගැටලුවක් හේතුවෙන් එහි දොරටු වසා අද (9) පෙරවරුවේ සිට වර්ජනයක නිතරව සිටිති.

‘2023 සහ 2024 අයවැයට අදාල ජීවන වියදම් දීමනාව වහා ලබාදෙනු’ ලෙස එම ඔසුසලේ ප්‍රධාන දොරටුවේ පුවරු දෙකක් ප්‍රදර්ශනය කර තිබේ.

  • යොහාන් භාසුර / ශාන්ත රත්නායක
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජෝර්දානයේ රැකියා අහිමි වූ ලාංකිකයින් යළි මෙරටට . . .

Fri Feb 9 , 2024
ජෝර්දානයේ පවත්වා ගෙන යමින් තිබූ තිබූ ඇගලුම් කර්මාන්තශාලා දෙකක ආයෝජකයන් එහි සේවය කළ සේවකයින්ට නොදන්වා අතුරුදහන් වීම නිසා වසා දැමීමට ලක් වී තිබූ එම කම්හල් වල  අසරණ වී සිටි සේවක සේවිකාවන් 66 දෙනෙකු අද (09) අලුයම තමන්ට හිමි සියලුම වරප්‍රසාද ලබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ. ජෝර්දානයේ අසිල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x