මදුරු ටොනෝඩෝවකින් පූනේ නගරය වැසෙයි . . .

ඉන්දියාවේ පූනේ නගරය මදුරුවන්ගෙන් වැසී ගිය ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඔවුන් මෙය වාර්තා කර තිබුණේ මදුරු ටොනෝඩෝව ලෙසය.

මෙහිදී මදුරුවන් ලක්ෂ ගණනක්, පුනීලාකාර ටොනේඩෝ ලෙස සැකසී අහස වසාගෙන සිටිනු දක්නට ලැබේ.

පූනේ ඔස්සේ ගලා යන මුතා නදිය පිටාර ගැලීමෙන් පහත්බිම් යටවීම සහ එහි මදුරුවන් විශාල ලෙස ඇතිවීම මෙම තත්වයට හේතුව බව බලධාරීන්ගේ මතය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

– aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සනත් නිශාන්තගේ රියදුරුගෙන් ප‍්‍රශ්ණ කරයි . . .

Mon Feb 12 , 2024
හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් මිය යන විට එම රථය පැදවූ රියදුරාගෙන් අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ඔහුගෙන් පැය පහක පමණ ප්‍රකාශයක් ලබා ගෙන ඇත. මෙම පරීක්ෂණ සිදු කෙරෙන්නේ අදාළ අනතුර සම්බන්ධයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x