දෙහිවල සත්වෝද්‍යානයේ ආදායම වැඩිවේ . . .

දෙහිවල සත්වෝද්‍යානයට ජනවාරි මාසයේ සිට දින හතලිහකදී ලැබුණු ටිකට්පත් ආදායම මිලියන පනස්දෙකක් බව දෙහිවල සත්වෝද්‍යාන ගිණුම් වාර්ථා සඳහන් කරයි.

පැමිණි නරඹන්නන් සංඛ්‍යාව එක්ලක්ෂ හැටදහසක් වන බවත් 2023 වර්ෂයේ පැමිණි නරඹන්නන් සංඛ්‍යාව මිලියන එකයි දශම තුනක් වන අතර ලැබු ආදායම රුපියල් මිලියන 341 ක් බව ද වාර්තා වී ඇත.

සත්වෝද්‍යාන දෙපාර්ථමේන්තු අධ්‍යක්ෂ මෙහෙයුම් එච්.ඒ අනෝමා ප්‍රියදර්ශනී පැවසූයේ මේ වන විට දෙහිවල සත්වයෝද්‍යානයේ අධ්‍යාපනික දැනුවත් කිරීම් හා නරඹන්නන්ගේ සුව පහසුව වැඩි කිරීමත් සමඟ නරඹන්නන් පැමිණීම වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හිස්බුල්ලා ඊශ්‍රායලයට පහර දෙයි . . .

Fri Feb 16 , 2024
ලෙබනනයේ, හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළේය. ප්‍රහාර එල්ල වූයේ උතුරුදිග ඊශ්‍රායලයටය. එම රොකට් ප්‍රහාර, ප්‍රති ප්‍රහාර එල්ල කරමින් සාර්ථකව ව්‍යර්ථ කිරීමට ඊශ්‍රායල හමුදාව සමත් විය. හිස්බුල්ලා සටන්කාමීන්ට සහාය දක්වන්නේ ෂියා මුස්ලිම් රාජ්‍යයක් වන ඉරානයයි. හිස්බුල්ලා සටන්කාමීන් මෙසේ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළේ ඊශ්‍රායලය ලෙබනන් දේශසීමාවේ හඳුනාගත් ඉලක්ක වෙත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x