අනුර කැනඩාවට . . .

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කැනඩා සංචාරයක නිරත වීමට යයි.

මාර්තු මස අග පමණ වන විට ඔහු මෙම සංචාරයේ නිරත වීමට නියමිතව ඇත.

මෙම සංචාරයේ ඔහු නිරත වන්නේ කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරාධනයකට අනුවය.

එම සංචාරයේදී ඔහු එරට තුළ ජන හමු කිහිපයක්ම පැවැත්වීමට සැලසුම් කර තිබේ.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොලිසියට බැටන් පොලු සහ ගෑස් මුහුණු . . .

Sun Feb 18 , 2024
කැරලි සහ කලකෝලාහල මර්දනය සඳහා කැරලි මර්දන හිස් වැසුම් 1500ක්ද  ගෑස්  මුහුණු ආවරණ (මාස්ක්) 750 ක් සහ  රබර් බැටන් පොලු  1000ක්ද  මිලදී ගැනීමට ටෙන්ඩර් පත් කැඳවා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. මේවා ඉදිරියේදී මිලදීගෙන කැරලි මර්දන ඒකකයන්ට අවශ්‍යතාව පරිදි නිකුත් කිරීමට නියමිතය. කැරලි  මර්දන උපකරණ රැසක් මීට පෙරද පොලිසිය විසින්  වරින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x