විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න . . .

ශ්‍රී ලංකාවේ වියළි කාලගුණික තත්වය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සීමා වනු ඇති බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය අනාවැකි පළ කරයි.

ලංවිම මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පැවසුවේ මෙම තත්වය මත තාප විදුලිය නිෂ්පාදනය 63% දක්වා ඉහළ යනු ඇති බවයි.

විදුලි ඉල්ලුම ඉහළ යාමත් සමඟ ජලාශවල ජල මට්ටම කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.

මෙවැනි පසුබිමක විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංවිම මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සෞඛ්‍ය සේවකයන්ට DAT දීමනාව දෙන්න ජනාධිපති එකග වුනා . . .

Sat Feb 17 , 2024
සෞඛ්‍ය සේවකයන්ට DAT දීමනාව ඇතුළු දීමනා ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එකඟතාවය පළ කරන ලද බව රාජ්‍ය සේවා හෙද සංගමය සඳහන් කරයි. එහි සභාපති පූජ්‍ය මූරැත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළේ මෙම දීමනාව ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් එළැඹෙන 19දා සාකච්ඡාවක් පැවැත්වෙන බවයි. වෛද්‍යවරුන්ට ලබා දුන් තිස් පන්දහසක DAT දීමනාව වෙනුවෙන් තම සංගමය වෘත්තිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x