සෞඛ්‍ය සේවකයන්ට DAT දීමනාව දෙන්න ජනාධිපති එකග වුනා . . .

සෞඛ්‍ය සේවකයන්ට DAT දීමනාව ඇතුළු දීමනා ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එකඟතාවය පළ කරන ලද බව රාජ්‍ය සේවා හෙද සංගමය සඳහන් කරයි.

එහි සභාපති පූජ්‍ය මූරැත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළේ මෙම දීමනාව ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් එළැඹෙන 19දා සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

වෛද්‍යවරුන්ට ලබා දුන් තිස් පන්දහසක DAT දීමනාව වෙනුවෙන් තම සංගමය වෘත්තිය ක්‍රියා මාර්ගවල නිරත නොවුනත් ක‍්‍රියාත්මක සෞඛ්‍ය සේවාවන් සඳහා අදාළ දීමනාව ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සැකසීමට නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබාදීම පිළිබඳව සතුටට පත්වන බව ද උන්වහන්සේ පැවසූහ.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අනුර කැනඩාවට . . .

Sat Feb 17 , 2024
ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කැනඩා සංචාරයක නිරත වීමට යයි. මාර්තු මස අග පමණ වන විට ඔහු මෙම සංචාරයේ නිරත වීමට නියමිතව ඇත. මෙම සංචාරයේ ඔහු නිරත වන්නේ කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරාධනයකට අනුවය. එම සංචාරයේදී ඔහු එරට තුළ ජන හමු කිහිපයක්ම පැවැත්වීමට සැලසුම් කර තිබේ.  lanka […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x