චමින්ද වාස් සජිත් සමග පෙරට . . .

ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක චමින්ද වාස් සමගි ජන බලවේගයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි

මේ වන විටත් සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් චමින්ද වාස්  සමග ඊට අදාල සාකච්ඡා සිදුකරන බවටත් කටාන ඡන්ද බල ප්‍රදේශයේ ආසන සංවිධායක ධූරයද චමින්ද වාස් ට යෝජනා කර ඇති බවත් පැවසෙයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් චමින්ද වාස් මෙතෙක් අවසත් තීරණයක් දන්වා නැතැයිද වාර්තා වේ.

– lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Amul-Milco ගිවිසුමකට එළැඹෙනවා . . .

Wed Feb 21 , 2024
කෘෂි ක්ෂේත්‍රයේ වේගවත් පරිවර්තනයක් සමඟ නැවත ප්‍රධාන කෘෂි බෝග අපනයනකරුවකු ලෙස ශ්‍රී ලංකාව නඟා සිටුවීමට රජය කැපවී කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ශ්‍රී ලංකාවේ පසුගිය ආර්ථික අර්බුදයට මුහුණ දීමේදී කෘෂිකර්මාන්තය දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට කඩිනමින් යළි නඟා සිටුවිය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් ලෙස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x