විදුලි ගාස්තු 18% කින් පහලට . . .

ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව 18%කින් අඩු කිරීමට සූදානමක ඇති බව වාර්තාවේ.

ජල විදුලි නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙන් මෙතරම් ප්‍රතිශතයකින් මිල දැමීමට මණ්ඩලය සූදානම් වෙයි.

පසුගිය වසරයි වැඩි කාලයක් තිස්සේ ප්‍රමාණවත් වර්ෂාපතනයක් විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවලට ලැබුනු අතර ඉන් උපරිම මට්ටමෙන් ජල විදුලිය නිෂ්පාදනය ඉහළ කිරීමට හැකියාව ලැබිණි.

ඒ අනුව විදුලි ගාස්තු අඩු කිරීම සඳහා යෝජනා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙතට ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වෙයි.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සබීතාට නඩු දමයි . . .

Wed Feb 21 , 2024
ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා ට දායක හා අධිභාර මුදල් ගෙවීම පැහැර හැරීමක් සම්බන්ධයෙන් නඩු පවරා තිබේ. ඇය හා ඇගේ සැමියා වන වන උපාලි ජයසිංහ ඔවුන්ගේ ඩී පී ජයසිංහ ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝට් කම්පැණි ලිමිටඩ් ජයසිංහ ආයතනයට මෙසේ නඩු පවර ඇත්තේ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x