ගම්පහ කුඩු මන්ත්‍රීගේ ගෝලයා බේරන්න පොලිසියට බලපෑම් . . .

පසුගියදා බියගම පොලිසිය විසින් අයිස් මත්ද්‍රව්‍ය (ක්‍රිෂ්ටල් මෙත්ඇම්පටමින්) මිලි ග්‍රෑම් 5,520ක් සමග අත් අඩංගුවට ගත් සැකකරුවෙකු බේරා ගැනීම සඳහා ඇල්ලූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පොලිසියට බලපෑම් සිදු කර තිබේ.ලහිරු මදුශංක නැමැති සැකකරු සතුව අත් අඩංගුවට ගත් මොහොතේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,520ක් තිබූ බවට 2023 දෙසැම්බර් 22 දාතම සහිත අංක 2642/23 ශ්‍රී ලංකා පොලිසියේ බඩු බාර ගැනීමේ කුවින්තාසියේ සඳහන් කර තිබේ. එහෙත්, අදාළ සැකකරුට එරෙහිව නඩු පැවරීමේදී අධිකරණයට වාර්තා කර තිබෙන්නේ අයිස් (ක්‍රිෂ්ටල් මෙත්ඇම්පටමින්) මිලිග්‍රෑම් 550ක් පමණක් සන්තයේ තබා ගත් බවට චෝදනා කරමිනි.

 

  • lankatruth

 

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

උත්සව සමයට ඉන්දියාවෙන් බිත්තර . . .

Fri Feb 23 , 2024
උත්සව සමයේ පරිභෝජනය සඳහා තවත් ආනයනික ඉන්දියානු බිත්තර මිලියන 30ක් ගෙන්වීමට අනුමැතිය ලැබී තිබේ.  වෙළෙඳ වාණිජ හා අහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අතපත්තු සඳහන් කළේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා කාලය තුළ බිත්තර මිලියන 60ක් ගෙන්වීමට පසුගියදා අවසර ලබාදුන් බවයි. ඒ අනුව බිත්තර මිලියන අනූවක් ගෙන්වීමට නියමිත බව ලේකම්වරයා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x