දේශබන්දුගේ කාලය සදුදා අවසන් . . .

දේශබන්දු තෙන්නකෝන් ගේ වැඩ බලන පොලිස්පති ධුර කාලය එළඹෙන 26 වන දින අවසන් වීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයා විසින් ඔහු මාස තුනක කාලයක් පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා පත්කරන ලද්දේ ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ද ඇතිවයි.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් ට තවදුරටත් සේවා දිගුවක් ලබා දෙන්නේද එසේ නැතිනම් ඔහු පොලිස්පති ධුරයේ දුරට පත් කරන්නේද, නව පොලිස්පතිවරයෙක් පත් කරන්නේදැයි එළඹෙන සඳුදා දිනට පෙර තීරණය කළ යුතුව තිබේ.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ආන්දෝලනාත්මක මල්වානේ සුපිරි නිවස . . .

Thu Feb 22 , 2024
මල්වානේ පිහිටි හිමිකරුවෙකු නොමැති නිවස සහ අක්කර 15ක් පමණ වන ඉඩම පිළිබඳව යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා එය යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (පෙබ. 21) මල්වාන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x