විනිසුරුට බැන්නාට වනිදුට තරග තහනමක් . . .

ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක වනිඳු තරග තහනමක් අවදානමට ලක්ව සිටියි.

ඒ ඇෆ්ඝනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවති තරඟයේ දී විනිසුරු තීරණ සම්බන්ධයෙන් එල්ල කළ චෝදනා පිළිබඳව තරග තීරකයාට කළ ඇති පැමිණිලි මතයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විනය ක්‍රියාමාර්ග ගනු ඇතැයිද වාර්තා වෙයි.

ඒ අනුව මෙම පෙර වැරදි ද සමඟ දැනට වගේ එළවන චෝදනාවට වරදකරු වුවහොත් ඔහුට තරග කිහිපයක තහනමකට මුහුණ දීමට සිදුවෙයි.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දේශබන්දුගේ කාලය සදුදා අවසන් . . .

Thu Feb 22 , 2024
දේශබන්දු තෙන්නකෝන් ගේ වැඩ බලන පොලිස්පති ධුර කාලය එළඹෙන 26 වන දින අවසන් වීමට නියමිතව තිබේ. ජනාධිපතිවරයා විසින් ඔහු මාස තුනක කාලයක් පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා පත්කරන ලද්දේ ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ද ඇතිවයි. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් ට තවදුරටත් සේවා දිගුවක් ලබා දෙන්නේද එසේ නැතිනම් ඔහු පොලිස්පති ධුරයේ දුරට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x