පලස්තීන අගමැති ඉල්ලා අස්වෙයි . . .

1

පලස්තීන බටහිර ඉවුරේ පාලනය හිමිකරගෙන සිටි අගමැති Mohammad Shtayyeh ගේ රජය ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවූ අගමැති Mohammad Shtayyeh පැවසුවේ තමා ජනාධිපති මාමුද් අබ්බාස් ට සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදුන් බවයි.

පලස්තීනයේ ගාසා තීරයේ බලය හමාස් සංවිධානය හිමිකරගෙන සිටියේය.

  • aruna
Subscribe
Notify of
1 Comment
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments
Jaime687
4 months ago

Ace of Base — шведская поп-группа, образованная в 1990 году. Их музыкальный стиль сочетает в себе элементы поп-музыки, дэнса и электроники. Группа стала популярной благодаря хитам “All That She Wants”, “The Sign”, “Don’t Turn Around” и “Beautiful Life”. Эти композиции не только покорили чарты во многих странах мира, но и остаются классикой жанра до сих пор. Ace of Base оставили неизгладимый след в истории поп-музыки, их мелодии до сих пор радуют слушателей по всему миру. Скачать музыку 2024 года и слушать онлайн бесплатно mp3.

Next Post

නව පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් . . .

Tue Feb 27 , 2024
  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති සහ වැඩ­බ­ලන පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් නව පොලි­ස්ප­ති­ව­රයා ලෙස ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ විසින් පත් කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජයේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 41ඇ.(1) හා 61 ඉ.(ආ) වන ව්‍යව­ස්ථා­වන්හි විධි­වි­ධාන ප්‍රකා­රව,  ජනා­ධි­ප­ති­ව­රයා වෙත පැවරී ඇති බල­තල අනුව මෙම පත්කි­රීම සිදු කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනා­ධි­පති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

1
0
Would love your thoughts, please comment.x
()
x