උද්දික පාර්ලිමේන්තුට ආයුබෝවන් කියයි . . .

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

මන්ත්‍රීවරයා අද (27) උදෑසන කතා නාකයවරයාට සිය ඉල්ලා අස්වීම යොමු කොට තිබේ.

උද්දික ප්‍රේමරත්න ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් 2020 වර්ෂයේදී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.

පසුගිය වසරේ දී උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා අනුරාධ පුරයේදී වෙඩි ප්‍රහාරයකටද ලක්විය. පාර්ලිමේන්තුවට පිවිසීමට පෙර උද්දික ප්‍රේමරත්න ජනප්‍රිය නළුවකුද විය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජල ගාස්තුවට මිල සූත්‍රයක් . . .

Tue Feb 27 , 2024
ලබන වසරේ ජනවාරි මස සිට ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඊයේ (26) අනාවරණය කළේය. ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ ජලගාස්තු වැඩි නොකරන බවය. “අපි පැහැදිළිවම ප්‍රකාශ කරලා තියෙනවා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x