මත්කරල් 53,000ක් මන්නාරමෙන් අල්ලයි . . .

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද මත්කරල් 53,000ක් මන්නාරම් පිඩ්ඩි කලපු අසල සඟවා තිබියදී ඊයේ (28) සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම මත්පෙති  ජාවාරම් කිරීම සඳහා කිසියම් පුද්ගලයෙකු විසින් එම ස්ථානයේ සඟවන්නට ඇතැයි විශේෂ කාර්ය බලකාය සැක පළ කරයි.

අත්අඩංගුවට ගත් මත්පෙති  තොගය  ඉල්ලුප්පු කඩවායි පොලිසියට භාරදී ඇත.

  • ගයාන් සූරිය ආරච්චි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

එච්.අයි.වී ආසාදිතයින් ඉහළට . . .

Thu Feb 29 , 2024
එච්.අයි.වී. නව ආසාදිතයින් වාර්තා වීම සියයට 14කින් පමණ ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. පසුගිය වසරේ දී නව ආසාදිතයින් 694 දෙනෙකු හඳුනාගෙන ඇති බව එහි අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ සඳහන් කළාය. ඉන් 611 දෙනෙකුම පිරිමි පුද්ගලයින් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x