රනිල් අද ජනාධිපතිවරණ සටන අරඹයි . . .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වන රැළියක් අද කුලියාපිටියදී පැවැත්වේ.

වික්‍රමසිංහ ජනාධිපති වීමෙන් පසුව සහභාගි වන පළමු එක්සත් ජාතික පක්ෂ මහජන රැළිය මෙයයි.

‘සැබෑව’ යන තේමාවෙන් මෙය පැවැත්වෙන අතර අකිල විරාජ් කාරියවසම් විසින් සංවිධානය කර ඇත.

කාරියවසම් සඳහන් කරන්නේ මෙය ජනාධිපතිවරණය ඉලක්ක කරමින් පවත්වන පළමු මහජන රැළිය වන බවය.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අඛණ්ඩ ජල සැපයුමට බාධා . . .

Sun Mar 10 , 2024
වියළි කාලගුණයත් සමග අඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව ඇතිබව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි පැවසුවාය.දෛනික ජල ඉල්ලුම ඊට හේතුවී තිබේ. ඇතැම් ප්‍රදේශ වලට අඩු පීඩනයක් යටතේ ජලය ලබාදීමට හෝ ජල සැපයුම සීමා කිරීමට සිදුව ඇතිබව පැවසුවාය. එලෙස සිදුවන ජල සැපයුම් බාධා සම්බන්ධයෙන් 1939 ක්ශනික ඇමතුම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x