නිල් කටරොළු නිෂ්පාදනවලට ඉහළ මිලක් . . .

නිල් කටරොළු මල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා මේ වන විට යුරෝපය ඇතුළු ජාත්‍යන්තර වෙළෙඳ පොලෙහි ඉහළ ඉල්ලුමක් පවතී.

විශේෂයෙන් නිල් කටරොළු මල් වේලා ඉන් සකසා ගන්නා නිල් කටරොළු තේ ජාත්‍යන්තර වෙළෙඳපොල තුළ ඉහළ මිලකට අලෙවි වන බවයි වාර්තා වන්නේ.

පිලිපීනය, තායිවානය වැනි රටවල් ද මේ වනවිට මෙම වගාවට යොමු වී තිබේ .

එමෙන්ම මෙරට වළස්මුල්ල ඔමාරගම කාන්තාවන් 60 දෙනෙකු පමණ මේ වනවිට වගාවට අවතීර්ණවී සිටින බවයි වාර්තා වන්නේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලියාපදිංචි නැති ආගමික මධ්‍යස්ථාන වැටලීමේ තීරණයක් . . .

Mon Mar 11 , 2024
ජනතාව අන්‍යාගම්කරණයට ලක් කරන ආගමික මධ්‍යස්ථානවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. ලියාපදිංචි නොවන ආගමික මධ්‍යස්ථාන වැටලීමට පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ලබා ගැනීමට විෂය භාර ඇමති විදුර වික්‍රමනායක තීරණය කර ඇත. ඒ සඳහා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරන ලෙසට ඇමතිවරයා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x