අසෝක තිලකරත්න දිවි ගමනට සමුදෙයි . . .

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අසෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙයි.

කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 82 හැවිරිදි වියේ පසුවිය.

ඒ මහතා මෙරට ගුවන්විදුලියේ ස්වර්ණමය යුගයේ පෙරගමන්කරු ලෙස සැළකෙන රිජ්වේ තිලකරත්න මහතාගේ එකම සොහොයුරාය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නිවසක් මතට අයිස් කුට්ටියක් කඩා වැටෙයි . . .

Wed Mar 13 , 2024
වැහි වළාකුලක් හෝ නොමැති අවස්ථාවක හාලි ඇල මැදගම ග්‍රාම සේවා වසමේ ලැයිම් කාමරයක වහලයක් මතට  ඊයේ  (12) පස්වරැ 5.40 ට පමණ  කිලෝග්‍රෑම් 50ක   පමණ බරකින් යුත් දැවැන්ත අයිස් කුට්ටියක් කඩා වැටුණු බව එම නිවැසියෝ පැවැසූහ. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයද සිද්ධීය සනාථ කළේය. අයිස් කුට්ටිය පතිතවී තිබුනේ  හාලි ඇල, මැදගම,රිල්පොල , […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x