මෙරට සිටි අවසන් පිරිමි සීබ්‍රා මිය යයි . . .

මෙරට සිටි අවසන් පිරිමි සීබ්‍රා මියගොස් ඇති බව දෙහිවල ජාතික සත්වෝද්‍යානය පවසයි.

රිදියගම සෆාරි උද්‍යානයේ සිට අභිජනන කටයුත්තක් සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට සීබ්‍රාව රැගෙන ඒමෙන් අනතුරුවයි.

දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයින් චෝදනා කරන්නේ එම සත්වයාව රැගෙන ඒමේදී ලබා දුන් අධි මාත්‍රා එන්නත හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බවයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යකඩ පෙනහලු මිනිසා මියයයි . . .

Thu Mar 14 , 2024
තනිවම හුස්ම ගැනීමට නොහැකි වී, වසර ගණනක් ලෝහ සිලින්ඩරයක් තුළ ජීවත් වූ ඇමෙරිකන් ජාතික පෝල් ඇලෙක්සැන්ඩර් අවසන් සුසුම් හෙලුවේය. මියයනවිට ඇලෙක්සැන්ඩර්ගේ වයස අවුරුදු 78 කි. පෝල් ඇලෙක්සැන්ඩර් ට තනිවම හුස්ම ගැනීමට නොහැකි වූයේ පෝලියෝ රෝගියකු වීමෙනි. ඇලෙක්සැන්ඩර් ට පෝලියෝ ආසාදනය වූයේ 1952 වසරේදීය. තනිවම හුස්ම ගැනීමට නොහැකි වුණු බැවින්, වෛද්‍යවරු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x