ලොව විශාලම බ්ලූබෙරි ගෙඩිය හමුවෙයි . . .

ලොව විශාලතම බ්ලූබෙරි ගෙඩිය ඕස්ට්‍රේලියාවේ ගොවිපළකින් හමු වී තිබෙයි.

මෙම බ්ලූබෙරි ගෙඩිය සෙන්ටිමීටර 4 කට ආසන්න පළලකින් යුක්ත වන අතර බර ග්‍රෑම් 20.4ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එමෙන්ම මෙය සාමාන්‍ය බ්ලූබෙරි ගෙඩියක් මෙන් 10 ගුණයකින් විශාල බවයි සඳහන් වෙයි.

මේ වන විට මෙය අධිශීතකරණයක තැන්පත් කර ඇති බව වාර්තා වෙයි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොලිස් ලොකු පුටු මාරුවක් . . .

Sat Mar 16 , 2024
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු අට දෙනෙක් ඇතුව නිලධාරීහු පිරිසකට වහාම ක්‍රියාත්මකවන පරීදී ස්ථාන මාරු සිදු කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. ජාතික පොලිස් කොම්ෂන් නිර්දේශ අනුව වහාම ක්‍රියාත්මක කිරීමට පොලිස්පති දේශබන්දු දෙන්නකෝන් මෙම නියෝග කර තිබේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  ඩබ්ලිව්.එල්.ඒ.එස්. ප්‍රියන්ත වීරසූරිය උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x