රාජකීය ශිෂ්‍ය නායක පත්කිරීම් වහා නිවැරදි කරනු . . .

කොළඹ රාජකීය විද්‍යාලයේ 2024 සඳහා ශිෂ්‍ය නායකයන් පත් කිරීමේ සිදු කර ඇති බවට පැවසෙන වැරදි නිවැරදි කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එම විද්‍යාලයට දැනුම් දී තිබේ.

2024 ශිෂ්‍යනායක පත්කිරීමේදී තම අයිතිවාසිකම් කඩ වූ බවට එම විදුහලේ සිසුන් පිරිසක් ගොනු කළ පැමිණිලි වලට අනුව කොමිෂන් සභාව මෙම උපදෙස් ලබා දී ඇත.

ඊට අදාළ මූලික පරීක්ෂණවලින් පසු සිසුන් විසින් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් වැරදි පත් කිරීම් නිවැරදි කර සමථයකට පත්කරන ලෙස පාසලට උපදෙස් දීමටත් කොමිසම කටයුතු කර ඇත.

එසේ ගැටළුව සමථයකට පත් කිරීමට අපොහොසත් වුවහොත් විදුහල්පතිවරයා ඇතුළු පාර්ශ්වයන් කැඳවා පූර්ණ පරීක්ෂණයක් පවත්වන බවද කොමිසම දැනුම්දී තිබේ.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අමිතාබ් බච්චන්ට ශල්‍යකර්මයක් . . .

Sat Mar 16 , 2024
අමිතාබ් බච්චන්ට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මුම්බායි නගරයේ කෝකිලාබෙන් රෝහලට ඇතුළත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවීම හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට මුම්බායිහි කෝකිලාබෙන් රෝහල වෙත ගිය අවස්ථාවේ හුස්ම ගැනීමේ අපහසුතාවයට ප්‍රතිකාර කිරීමට නේවාසික රෝගියෙකු ලෙස රෝහලට ඇතුළත් වන ලෙස වෛද්‍යවරුන් අමිතාබ් බච්චන්ට උපදෙස් ලබා දී ඇතැයි ඉන්දීය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x