බිලියන ගණනක ඉඩමක් ප්‍රබලයෙක් අල්ලා ගනී . . .

කොළඹ ඉසිපතන මාවතේ පිහිටි අක්කර භාගයකට මදක් වැඩි ඉඩම් කැබැල්ලක් ඊයේ රාත්‍රියේ කඩා වැදුණු පිරිසක් විසින් අත්පත් කර ගෙන තිබේ.

ඉඩමේ සිටි පිරිසට පහර දී ඔවුන් එළවා දමා මේ වන විට අදාළ කණ්ඩායමේ ආරක්ෂකයන් යොදවා ඇත.

මෙම ඉඩමේ හිමිකරු වත්තල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු මේ වන විට විදේශ ගතව සිටියි

ඉඩම අල්ලා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ මෑතකදී ආන්දෝලනාත්මක ක්‍රියාවන් කීපයකට සම්බන්ධ චෝදනා එල්ල වන රාජ්‍ය අමාත්‍යවරයෙකුටයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගිනි ගන්නා බස්රථයකින් පැන දිවි බේරාගනී . . .

Thu Aug 17 , 2023
ආජන්ටිනාවෙ අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ බස් රථයක් එක්වරම ගිනිගැනීමකට ලක්වන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ එරට Buenos Aires හි පිහිටි අධිවේගී මාර්ගයකයයි. කෙසේ වෙතත් එම අවස්ථාවේ බස් රථයේ සිටි මගීන් සියලුදෙනා කඩිනමින් පිටතට පැන දිවි බේරාගැනීමට සමත්ව තිබුණේ මෙලෙසින්. අදාල දර්ශන පහතින් නරඹන්න. Sewvandhi

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x