කුරුලු උණ යළිත් ව්‍යාප්ත වෙයි . . .

කුරුලු උණ ව්‍යාප්ත වීම හේතුවෙන් ඇන්ටාක්ටිකාවේ කලාප රැසක පෙන්ගුයින් ජනපදවලට වැඩි බලපෑමක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කුරුලු උණ රෝගය නම් H5N1 වෛරසය ඇන්ටාක්ටිකාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බවත් එය මුහුදු ලිහිණියන් වැනි කුරුල්ලන් අතර මෙන්ම පෙන්ගුයින් සත්ත්වයින් අතර ව්‍යාප්ත වෙමින් පවතින බවද සදහන් කරයි.

මෙය මාරාන්තික තත්ත්වයක් වීමේ අවදානමක් පවතින බව විද්‍යාඥයින් මේ වනවිට අනාවැකි පළකර ඇති අතර පර්යේෂකයින්ට අනුව අන්ටාක්ටිකාවෙන් පළමුවරට කුරුලු උණ වැලඳුණු කුරුල්ලන් හඳුනාගෙන ඇත්තේ එහි ප්‍රධාන භූමියෙනි.

  • dinamina

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වීසා නැතුව මැලේසියාවේ සිටි විදේශිකයින් අත්අඩංගුවට . . .

Sun Mar 17 , 2024
වලංගු වීසා බලපත්‍ර නොමැතිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු පුද්ගලයින් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් එරට මහල් නිවාස සංකීර්ණයක සිදුකළ විශේෂ පරීක්ෂාවකදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. එහිදී විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 358 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉන් පුද්ගලයින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x