වැටුප්, දීමනා නොගෙන අපට ජීවත් විය හැකියි . . .

තමන් ඇතුළු තම පක්ෂයේ නායකයන්ට මන්ත‍්‍රී වැටුපද නොගෙන පක්ෂයෙන් දීමනාවක්ද නොගෙන ජීවත් විය හැකි බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති සඳහන් කරයි.

තමන් මහජන නියෝජිතයෙකු වීමට පෙර ජීවත් වූ ආකාරයක් ඇති බවත් අද ද එසේම ජීවත් විය හැකි බවද හෙතෙම පැවසීය.

මහජනතාවගේ දේපොළ සොරකම් නොකර කිසිවකුට කරදරයක් නොකර තම දරුවන් ද අවශ්‍ය නම් පුද්ගලික විශ්ව විද්‍යාවලටද යොමු කිරීමේ වරදක් නැති බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කලේ දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනකට  එක්වෙමිනි.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රදීප් උදුගොඩ ඉල්ලා අස්වේ . . .

Wed Mar 27 , 2024
කඩුවෙල පෙරපාසල් ගුරු වුර්තිකයන්ගේ සංගමයේ අනුශාසක ධූරයෙන් කොලඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ ඉල්ලා අස්වී ඇත. ඒ බව මන්ත්‍රීවරයා තම සමාජ ජාලා ගිණුමේ සටහනක්ද දමා ඇත. මේ වන විට සමස්ථ ලංකා පෙරපාසල් ගුරු සංගමයේ බලය නව සන්ධානයට ලැබීමත් සමග මන්ත්‍රීවරයා මෙසේ ඉල්ලා අස්වී ඇතැයි එහි සභාපතිවරයා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x