රනිල්ට දුව බලන්න ඕනෙලූ . . .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ පුද්ගලික නිවසට යාමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

ඒ සජිත් ජලනි යුවළට දාව මෑතකදී උපන් දියණිය දැක බලා ගැනීම සඳහාය.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස ගේ පාර්ශවයෙන් ඒ සඳහා අකමැත්තක් පෙන්වා ඇති බව වාර්තා වෙයි.

ඊට හේතු වී ඇත්තේ මෙම ගමන දේශපාලන වශයෙන් අවාසි දායක ලෙස අර්ථ ගැන්වෙනු ඇතැයි හැගී යාමෙනි.

එම තත්වය මත මෙම ගමන දින නියමයක් නැතිව කල් ගොස් ඇතැයිද දැනගන්නට තිබේ.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මෙරට පළමු AI චිත්‍රපට නිර්මාණය . . .

Sun Mar 31 , 2024
යල් පැන ගිය චිත්‍රපට සංස්ථාව නවීන තාක්ෂණය සමඟ පරිවර්තනයකට ලක් කරමින් එය මෙරට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සංවර්ධන ආයතනයක් ලෙස ගොඩනඟන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඒ සමඟම කලා ශිල්පීන් සහ නිර්මාණවේදීන් නවීන තාක්ෂණ දැනුමෙන් සවිබල ගැන්වීම සඳහා විදෙස් පුහුණු අවස්ථා සලසා දෙන බවද පැවසු ජනාධිපතිවරයා නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x