නසිර් අහමඩ් වයඹ ආණ්ඩුකාර කරයි . . .

හිටපු අමාත්‍යවරයෙකු වන නසීර් අහමඩ් වයඹ පළාත් ආණ්ඩුකාරය ධුරට පත්කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

එම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැයි මස තුන්වනදා සිට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතව තිබේ.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කල විලි ගමගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග මෙම ආණ්ඩුකාර සංශෝධනය සිදුවෙයි.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මෙරට දරුවන් යුරෝපයට විකුණන මහා ජාවාරමක් . . .

Sun Apr 28 , 2024
ශ්‍රී ලාංකික දරුවන් මැලේසියාව ඔස්සේ යුරෝපයට රැගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වී සිටි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පහසුකම් සපයන්නා වන දෙහිවල පදිංචි 76 හැවිරිදි ද්‍රවිඩ ජාතිකයකු කටුනායක ගුවන්තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු ශ්‍රී ලාංකික දරුවන් 17 දෙනකු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x