හැරී පොටර් මන්දිරයට ප්‍රහාරයක් . . .

යුක්‍රේනයේ ‘හැරී පොටර් මන්දිරය’ ලෙස ප්‍රකට ඔඩෙසා හි පිහිටි මන්දිරයකට රුසියානු ප්‍රහාරයකින් එල්ල වී තිබෙනවා.

එම ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 32 දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු යුක්‍රේන නීති සම්පාදකයෙකුට හිමි මෙම නිවස ඔඩෙසා හි නීති විද්‍යාලය ලෙස පසුකාලීනව භාවිත කර තිබුනා.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නලින් හේවගේට අපරාධ පැමිණිලි ගොනු කරයි . . .

Wed May 1 , 2024
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්තී‍්‍ර නලින් හේවගේ විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි දෙකක් කර ඇත. හිරු රූපවාහිනියේ විසින් පැවති වැඩසටහනකදී ඔහු විසින් සිදු කරන ලද ‍ප්‍රකාශය මත අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලමින් මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x