ක්‍රිකට් ක්‍රීඩක ගාස්තු ඉහළ නංවයි . . .

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.

නව තරග ගාස්තුව එක් එක් ක්‍රීඩකයාගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව මත පදනම්ව ඉහළ නැංවන බවත් එම ගාස්තු ඉහළ දැමීමත සමඟ ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩකයෙක්ට අමෙරිකානු ඩොලර් 15,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 44 කට ආසන්න මුදල් හිමිවන බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොලිස් ස්ථානාධිපතිලා රාජකාරි වෙලාවේ කුඹුරු කොටලා . . .

Sun May 5 , 2024
ගමේ පොලිසියේ හෝ යාබද පොලිසියේ ස්ථානාධිපතිකම් භාරගෙන ඇති බහුතරයක් නිලධාරීන් රාජකාරි වෙලාවේ ව්‍යාපාර හා ගොවිතැන් ඇතුළු පුද්ගලික කටයුතු කර, ඉතිරි වෙලාවේදී රාජකාරියට යොමු වන බව අනාවරණය වී ඇත. “මෙයාලා පොලිසියේ වැඩ පාට් ටයිම් එකේ කරගෙන ෆුල් ටයිම් බිස්නස්වල යෙදෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා” යැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සති අග අරුණට පැවසීය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x