ඩයනාගේ හිස් වූ පුටුවට මුජිබර් . . .

සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබර් රහුමාන් පත් කිරීමේ වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ.

ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කිරීමත් සමග එම පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී තිබේ.

මුජිබර් රහුමාන් පසුගිය මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් විය.

පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරඟවැදීම සඳහා එම මන්ත්‍රය දුරින් ඉල්ලා අස්විය.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජනාධිපති අරමුදල කෙලින්ම රනිල්ගේ ඡන්ද වැඩට . . .

Wed May 8 , 2024
පසුගිය වසරේ අලුතින් වකුගඩු රෝගීන් 3,000ක් වාර්තා වී ඇති බව අලුත්ම ප්‍රවෘත්ති වාර්තාවල සඳහන් වෙමින් තිබියදී ජනාධිපති අරමුදලේ මුදල් රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා දිගින් දිගටම යොදා ගනිමින් සිටින බව තහවුරු වී තිබේ. ජනාධිපති අරමුදල සතු මුදල් විශේෂයෙන් ම හෘද රෝගීන් සහ වෙනත් හදිසි සැත්කම් වෙනුවෙන් මහජනතාවට සහන සැලසීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x