නෙළුම් කුළුණෙන් බිමට පැන්න විදේශිකයා අනතුරක . . .

කොළඹ නෙළුම් කුළුණේ සිට බිමට පනින අතරතුර ඇද වැටි තුවාල ලබූ විදේශිකයෙකු ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම විදේශීය ජාතිකයා කුළුණෙන් පැනීමෙන් පසුව ඔහුගේ පැරෂුටය විවෘත නොවීම නිසා මෙම අනතුරට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය පිළිබඳව කිසිවක් කිව නොහැකි බවද රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියා.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මෙවර මුල්ලවයික්කාල් සමරුව මහ ඉහලින් . . .

Mon May 13 , 2024
යුද්දය අවසන් වී වසර 15 ක් ගෙවීම නිමිත්තෙන් අවසන් යුද බිම වූ මුලතිව් වෙල්ල මුල්ලි වයික්කාල්හි පිහිටි යුද ස්මාර්කය අසලදී මේ මස 18 වනදාට යුද්දයෙන් මිය ගිය වැසියන් සිහිකිරීමේ 15 වන යුද සැමරුම් උත්සවය වෙනුවෙන් හැකි සියලු දෙනාට සහභාගී වන ලෙසට මුල්ලිවයික්කාල් නැවත පදිංචි වූවන්ගේ සංගමය ඉල්ලා සිටියි. මුලතිව්  වෙල්ල මුල්ලි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x