ජාත්‍යන්තර ක්‍රීකට් කවුන්සිලය විසින් සුවිශේෂී විඩීයෝවක් ඔවුන්ගේ ෆේස්බුක් ගිණුමේ පළකර තිබෙනවා.
ඒ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ප්‍රවර්ධනය කිරීම සඳහා ය.
එසේම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමේ අවස්ථාවට පිවිසීමට දැන් ක්‍රීඩාලෝලීන්ට හැකිය.
ඒ අනුව tickets.t20worldcup.com වෙබ් අඩවියට පිවිසීමෙන් මෙවර අමෙරිකාවේ සහ කොදෙව් දූපත් සත්කාරකත්වයෙන් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සියැසින් දැකගැනීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට හිමි වෙයි.
කෙසේ වෙතත්, එයට අදාළව ICC ය නිකුත් කර තිබූ ප්‍රවර්ධන වීඩියෝව පහතින් දැක් වේ.
Krishani