සිපෙට්කෝ ඉන්ධනහල් වලට ඉන්ධන ලැබීමට පෙර මුදල් ගෙවීමට සිදුවීම නිසා සිපෙට්කෝ ඉන්ධනහල් වැසීයෑමේ අවදානමකට පත්ව ඇතැයි ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු ඊයේ (21 දා) පැවසීය.  අද (22 දා) දින සවස විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර සමග සාච්ඡාවක් සිදුකරන බවත් එහිදී තම ගැටලු ඉදිරිපත් කරන බවත් ඔහු කීය. කිව් […]

විදුලිය ජනනය කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලාශ පිරී තිබෙන බැවින් ගල්අඟුරු තිබේ නම් එලඹෙන දෙසැම්බර් මාසය වන තෙක් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.අද (08) මාධ්‍ය හමුවක් කැඳවමින් එම කොමිසමේ සභාපති, ජනක රත්නාක  පවසා සිටියේ, මේ වනවිට විදුලිය සඳහා ඇති ඉල්ලුම අඩුවී ඇති බවය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ […]

වෘතීමය ත්‍රිරෝද රථ රියැදුරන් හඳුනා ගැනීමට හැකියාවක් තිබේ නම් ඔවුන් සඳහා ඉන්ධන ලබා දීමේ දී විශේෂ වැඩපිළිවෙලක් සකස් කල හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අද(06) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේ, මගී ප්‍රවාහන සේවය […]

ශ්‍රී ලංකාවට ඉන්ධන  ලබාදිය හැක්කේ පෙර මුදල් ගෙවීමේ පදනම මත පමණක් බව රුසියානු තෙල් සමාගම් විසින් දැනුම් දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි. ලංකාවේ පවතින ටෙන්ඩර් ක්‍රියාවලියට එක්විය විය නොහැකි බවද ඔවුන් දැනුම් දී ඇතැයිද ඇමැතිවරයා පැවැසීය. ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී යොමු […]

ඉන්ධන තොග නොලැබීම නිසා කොළඹ සහ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් රැසක් තාවකාලිකව වසා දමා තිබේ. දින දෙකක පමණ සිට නැවත වරක් ඉන්ධන පිරවුම්හල් අසළ රථවාහන පෝලිම් නිර්මාණය වී ඇත. මේ අතර මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථ සඳහාත් ඩීසල් නොමැතිවීමෙන් ලංගම ඩිපෝ අසළ එම බස් රථ දිගු පෝලිම් දක්නට ලැබේ. විශේෂයෙන්ම ඩීසල් ලබා […]

දෛනික විදුලි කප්පාදුව පැය 03ක පමණ කාලයක් විය හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ නොරෝච්චෝලේ බලාගාරයෙන් ජාතික පද්ධතියට සැපයෙන විදුලි ධාරිතාව අහිමි වීම හේතුවෙන් එම තීරණය ගැනීමට සිදුවන බවය. දැනට පැයයි විනාඩි 20 කාලයක් පමණක් විදුලි කප්පාදුව සිදුකෙරේ. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු අදියරේ ජනන කටයුතු […]

මෙරටට ඉන්ධන ප්‍රවාහනය කරන ප්‍රමුඛ පෙළේ නැව් සමාගම් මෙරටට ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා සිය නැව් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇතැයි අනාවරණය වේ. මේ බව අනාවරණය කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මගින් සකස් කළ වාර්තාවක් ඇමති කංචන විජේසේකර කැබිනට් මණ්ඩලයට ලබා දි ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එම වාර්තාව අනුව ඉන්ධන සැපයුම්කරුවන් […]

මේ මස 19 දා සිට අඛණ්ඩව භූමිතෙල් ලබාදීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ භූමිතෙල් මිල සංශෝධනය කිරීමටත් රජයේ අවධානය යොමුවී ඇති බවය. “පසුගිය මාසයේ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ක්‍රියාත්මක නොවීම නිසා භූමිතෙල් නිෂ්පාදනය නැතිවුණා. ඒ නිසා පසුගිය සති 4 ක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.