වාහන රියදුරු බලපත්ර අකුසලතා ලකුණු ලබාදීමේ ක්රමවේදය ලබන වසරේ (2023) මාර්තු මස 31 වැනි දිනට පෙර ආරම්භ කරන බවත් ඒ අනුව රියදුරෙකුට අකුසලතා ලකුණු 24 ක් එකතු වූ විට ඔහුගේ රියදුරු බලපත්රය වහාම අවලංගු කිරීමට කටයුතු කරන බවත් මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ අද (30) පැවසීය. එහෙම […]