වාණිජ බැංකු -රාජ්‍ය බැංකු කිහිපයක් ඩොලරය තව උස්සයි

ප්‍රධාන පෙළේ වාණිජ බැංකු සහ රාජ්‍ය බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 299 අගයක් දක්වා අද (28) පහළ වැටිණි.

Next Post

සෞඛ්‍ය සේවා DG රෝහල්වල ගෑස් සම්බන්ධ ගැටළු ප්‍රතික්ෂේප කරයි

Mon Mar 28 , 2022
ගෑස් හිඟය හේතුවෙන් රෝහල්වල කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවට ඇතැම් වෘත්තීය සමිති සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.