පාර්ලිමේන්තුවේ දුරකතනයට සීමා

පාර්ලිමේන්තු ආහාර වේලේ මිල වැඩි කරන ලකුණු

පවතින ආර්ථික තත්ත්වය සැළකිල්ලට ගෙන යන දුරකථන ඇමතුම් ඇතුළු පාර්ලිමේන්තුව ඇතුළු තවත් බොහෝ දේ සඳහා සීමා පැනවීමට පියවර ගෙන ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුවේ දුරකථනයෙන් පුද්ගලික දුරකථන ඇමතුම් ලබා ගැනීම සිදු නොවන ලෙස සියලුම අංශ ප්‍රධානීන් හරහා සේවක සේවිකාවන්ට පසුගිය සතියේ දැනුම් දීමයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පියවර ගෙන ඇත.

එසේම පාර්ලිමේන්තුව තුළ විදුලිය, ජලය සහ ලිපිද්රව්‍ය පරිහරණයද සීමා කර තිබේ.

පාර්ලිමේන්තුවේ ආහාර වේලට ඇතුළත් කෙරෙන ආහාර වර්ග ප්‍රමාණය ද මේ වන විට සීමා කර ඇති අතර ආහාර වේලක් සඳහා ව්‍යංජන තුනක් හෝ හතරක් පමණක් එක් කිරීමට පියවර ගෙන තිබෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

ඉදිරියේදී පාර්ලිමේන්තුවේ වේලක් සඳහා අය කෙරෙන මිල ද ඉහළ යා හැකි බව වේත්‍රධාරී විසින් ප්‍රකාශ කරන ලදී.

The post පාර්ලිමේන්තුවේ දුරකථනයට සීමා appeared first on Aruna.

Next Post

ගාලු මුවදොරට කැලි මර්ධනය ඇවිත් යයි

Mon May 2 , 2022
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් පුරා දින 24 ක් අඛණ්ඩව විරෝධතාව පැවැත්වෙන ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය අසළ වේදිකාවක් ඉදිරිකිරීම වැලැක්වීම සඳහා පොලිස් කැරළි මර්ධන ඒකකය අද (2) පස්වරුවේ කැඳවීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.