රුපියල අදත් බාල්දුයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද (06) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 361.72 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 374.99ක් විය.

Next Post

හර්තාලයෙන් මාතරත් උණුසුම් වෙයි

Fri May 6 , 2022
රජයට විරෝධය පළ කරමින් මාතර නගරයේ ද කලු කොඩි ඔසවා කඩ සාප්පු වසා දමමින් ජනතාව අද දින හර්තාලයේ නිරත වූහ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.